මම මේ කියන්න
යන දේ windows 7 ultimate වල නම්
සුපිරියට වැඩ.එත් home premium සහ Professional වගේ ඒවායේ වැඩද දන්නේ නෑ.try කරලා බලන්න.
එහෙනම් වැඩේ පටන් ගනිමු.මුලින්ම යන්න ඔයාගේ windows partition එකට.මෙන්න path එක.
>C:\Windows
දැන් ආයෙත් search bar එකේ *.theme කියල type කරන්න. ඔන්න දැන් මෙච්චරකල් ඔයාගේ PC එකේ හැංගිලා තිබුණු themes පෙනෙයි.
අලුත් theme ටික double click කරලා save කරලා තියාගන්න.


