ගොඩක්
දවසකින් තමයි blog post එකක්
ලියන්න වෙලාවක් ලැබුනේ.ඉතින්
අද කියන්න යන්නේ bootable
pen drive එකක්
UBUNTU යොදා
ගෙන හදා ගන්නෙ කියලා.
මේ
සඳහා WINDOWS වලදී
නම් pendrivelinux කියන software එක
යොදා ගන්න පුලුවන්. මේ
වැඩේට අඩුම 4GB වත්
තියෙන pen drive එකක්
ඕන වෙනවා. Boot කරන්න
ඕන OS එකේ
.iso File එකත්
ඕන හොයා ගන්න.
මේ
තියෙන්න links වලින්
download කර
ගන්නත් පුලුවන්.
Ubuntu 14.04 : http://www.ubuntu.com/download
Kali Linux :
https://www.kali.org/downloads/
Linux mint :
http://www.linuxmint.com/download.php
Backtrack :
http://www.backtrack-linux.org/downloads/
අපි
බලමු UBUNTU වලින්
කොහොමද මේ වැඩේ කරගන්නේ
කියලා...
මේ
සඳහා මුලින්ම Startup Disk Creator
කියන program
එක load කර
ගන්න. එ්
සඳහා windows key එක
press කරලා
startup disk creator කියලා
search කරන්න.
ඔයාලට
මේ වගේ interface එකක්
ලැබේවි.
මේ
window එකේ
Disk to use කියන
table එකේ
දැනට සම්බන්ද කරලා තියෙන
Devices
පෙන්නනවා.දැනට
මගේ පරිඝණකයට සම්බන්ධ කරලා
තියෙන්නේ Kingston DT 101 II කියන
device එක
විතරයි. Bootable කරගන්න
ඕන device එක
select කරලා
"Erase Disk” click කරන්න.(format
කිරීමට)
ඊලඟට
“Source disc image (.iso) or CD “ කියන
option එක
යටතේ තියෙන other... කියන
button එක
click කරන්න.
දැන් මේ වගේ window ඔයාලට ලැබෙයි.
මෙතනින්
ඔයාලට boot කරන්න
ඕන iso file එක
හොයා ගෙන open click කරන්න.
දැන් Make
Startup Disk කියන
interface එක
මේ වගේ පෙනෙයි.Make Startup Disk window එකේ පහලින්ම තියෙන “Make Startup Disk” click කරලා bootable pen drive එක හදා ගන්න. මේ process එක complete උනාම ඔයාගෙ bootable pen drive එක හැදිල ඉවරයි.
එහෙනම් තවත් මේ වගේ post එකකින් හමු වෙමු....





