Wednesday, October 22, 2014

Chrome bookmarks වලට backup එකක් හදා ගනිමු.

මේ තමයි මගේ blog එකේ පලමු post එක.ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා මේ ගැන දැනගෙන ඉන්න එක.

මුලින්ම කියල දෙන්නේ හැමෝටම ගොඩාක් වැදගත් trick එකක්.මොකද වෙබ් බ්‍රව්සර් එකේ bookmarks ටික නැති උනොත් කාට කියන්නද....?සමහර වෙලාවට PC එක format කලොත්  හරි නැත්නම් web browser එක uninstall කලොත් හරි bookmarks නැති වෙලා යනවා නේ....!
                     මේ කියන්න යන trick එක chrome සහ torch browser වලට හරියටම ගැළපෙනවා.නමුත් Firefox web browser එකේදී ක්‍රමය ටිකක් වෙනස් වෙයි. එහෙනම් ඒක ඔයාල try කරන්න.
                                   එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.මුලින්ම ඔයාගේ web browser එකේ bookmark manager load කර ගන්න.ඒකට
පහත path එක අනුගමනය කරන්න.

Click customize button > Bookmarks > Bookmark manager click කරන්න.
නැත්නම් ctrl+Shift+o වලින් Bookmark manager ලබා ගන්න.

 දැන් එකේ තියෙන Organize click කරලා “Export bookmarks to HTML file…  click කරන්න.





ඔයාට file එක save කරන්න ඕනේ තැන දීලා save click කරලා backup එක හදා ගන්න.මේ save කරන තැන ඔයාගේ google drive කියල දෙන්නත් පුළුවන්.

 අන්තිමට මේ වගේ HTML file එකක් ලැබෙයි.










දැන් ඔයාලගේ bookmark backup එක හැදිලා ඉවරයි. හරිම ලේසියි නේ....

No comments:

Post a Comment

SQL Joins

SQL Joins තේරෙන සිංහලෙන්.  අපි මෙහිදී කරන්නේ Database tables දෙකක හෝ කිහිපයක Data rows combine ( සම්බන්ධ ) කරන එකයි . ඒ කියන...